Print this page

බුද්ධ මණ්දිරය

17 August 2022

නුවරඑළිය මහා නගර සභා කර්මාන්ත අංශය මගින් ප්රධාන ගබඩාංගනයේ අභිනවයෙන් ඉදි කෙරුණු ලැබු බුද්ධ මණ්දිරය සඳහා බුදුපිළිම වහන්සේ වැඩමවීම හා ගණ දෙවි දේව ප්රතිමා වහන්සේ වැඩවීමේ පුණ්ය කටයුත්ත ගරු නගරාධිපතිතුමාගේ මඟපෙන්වී හා ප්රධානත්වයෙන් ගරු උපනගරාධිපතිනිය ඇතුළු මන්ත්රී මණ්ඩලය , නාගරික කොමසාරිස්තුමිය ඇතුළු නිළධාරි මණ්ඩලයේ හා සේවක මහත් මහත්මීගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. Cookie policy. I accept cookies from this site. Agree